Pano.Picture.lk is a project created by a team of Picture.lk focused on collect and document national and world heritage of Sri Lanka.By using the latest web technologies, Pano.Picture.lk intends to grow towards a community supported information and media platform to share information and interactive media and to create the awareness of that heritage is our legacy from the past that has to be passed on to the future generation.
If you are nature lover and love to travel , you may having issues with time . To visit these places , it took sometime . But Using VR technology , It make this very easier . .
From the new technology of Internet “ VIRTUAL TOUR “, you can capture many valuable & important places as known as heritages not only locally but also internationally in Sri Lanka..
ලංකාවේ පූජනීය ස්ථානයන් හා වෙනත් ස්ථාන සජීවී ලෙස දැකගන්න.අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන.
ලංකාවේ අපූරූ ස්ථාන කරා පරිගණකයෙන් සංචාරය කරමු.මේ සංචාරයේදී ඔබට පැනරෝමා ෆොටෝ බලන්න පුලුවන්.ඒ කියන්නේ හතර අතේටම බලන්න පුලුවන්..ඔබ මෙම ස්ථාන වලට ගිහින් තියෙන්නටත් පුලුවන්, මේ අලුත් අත්දැකීම විඳින්න..
කට්ටියම බලන්න ඇති මේ මොකක්ද කියල! කවුරුත් දන්නවනෙ දියවන්නාවෙ දියත උයන.විවේකීව කාලය ගත කරන්න පුලුවන් හරි අපූරු තැනක් නේද? ඒත් ඉතින් දුර ඉන්න කට්ටියට මේකට එන්න බෑනෙ!තවම දියත් උයන ඇස් දෙකෙන්ම .......
ඔයාලා දන්නවනේ අපේ මේ ලංකාව කොච්චර ලස්සනද?සුන්දරද? කියලා....අපේ රටේ ලස්සන තැන ගොඩක් තියෙනවනේ....ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ ගෙදර COMPUTER එකෙන් ලංකාවේ ලස්සන තැන බලන්න පුලුවන් ක්රමයක් ගැන.
It is famously known that children love learning through visual tools like pictures, videos and sounds. With virtual reality tools, children can learn and understand things better. You will not just show them a picture of the plant, but they will get to view it in three dimensions and see how every petal, leaf and sepals are arranged on it. It is making education so much more interactive and leaving deep impressions on the minds of children. This would make education more effective because the students will find it easy to remember new concepts..